Monday, April 28, 2014

නකල්ස් වන අරණේ අසිරිය සොයා - (දෙවන කොටස)

මතකනේ අපේ ගමනේ ආරම්භය

කන්ද මුදුනට ආපු අපිට ලොකු අභියෝගයක් වුනේ වතුර හොයාගන්න එකයි. අපේ තිවංක ග්‍රේෂන් නාලක කියන 3 දෙනා ආපහු 3 km විතර දුෂ්කර ගමනක් යන්න වුනා. මතක තියා ගන්න ඔයාලත් යනවානම් ප්‍රමානවත් තරම් වතුර කොහොම හරි ගෙනියන්න. නැත්නම් අපි වගේම ලොකු කරදරේක තමයි වැටෙන්න වෙන්නෙ.




ඔන්න දැන් අපි ලැහැස්ති වෙන්නෙ අපේ රාත්‍රි ආහාරය සුදානම් කර ගන්නයි













හැම දේම මෙ විදියට සුදානම් වෙද්දි වටේ පරිසරය විවිධාකාර විදියට වෙනස් වුනේ ස්වාභාව ධර්මය මේ තරම් සුන්දර බව අපිට මතක් කර දෙමින්


















කෙමෙන් කෙමෙන් අදුර වැටෙන්න පටන් ගත්ත නිසා රාත්‍රි ආහාරය ගත්ත අපි කූඩාරම තුලට ආවා. දන්නවාද දිගටම අපිත් එක්ක ඉදපු බලු යාලුවෝ දෙන්නා කූඩාරම දෙපැත්තට වෙලා නිදාගන්න ලැස්ති වුනේ අපේ ආරක්ෂකයින් දෙන්නෙක් වගේ





හ්ම් හ්ම් දැන් ඉතින් නිදා ගත්තා ඇති නොවැ උදේත් වෙලා සිතලනම් කියන්න බැරි තරම්






වට පිටාව හොදටම සුද්ධ කරපු අපි මේ ලැහැස්ති වෙන්නෙ නැවත පල්ලම් බහින්නයි.එකත් ලේසීම නැ මොකද පාර ලිස්සනවා හොදටම. අපේ නාලකනම් රූට ගෙනම තමා පහලට ආවේ







ගමට ආපු අපි  ගගෙන් නාන්නත් අමතක කළේ නෑ






අපුරු ගමනක් මෙසේ නිමා වෙද්දි සුන්දර නකල්ස් වනයට සමු දුන්න අපි ආපහු ආවේ තවත් මෙවැනි සුන්දර චාරිකාවක් යාමේ අරමුන ඇතිවයි.



12 comments:

  1. සිරා මචං උඹලානම් නියමයි........................

    ReplyDelete
  2. මචංලා සිරාවටම වැදගත් කරුනු තියෙන විදිහට ලස්සනට blog එක ලියල තියෙනවා ..... අපිත් ඊලග පාර trip එකට මේකෙන් ගොඩක් දේවල් ලබාගත්ත.... සිරා......

    ReplyDelete
  3. Sirama wadak machan

    ReplyDelete
  4. Very nice ......Very happy.....Memorable amazing thing in Life Time
    What will be the next place ?

    ReplyDelete
  5. Siraa tripak......... niyamayi..... kiyawaddi apitath yanna hithenawa machanla......

    ReplyDelete
  6. wow nice collection. feel jealousy

    ReplyDelete
  7. නියමයි මචං නියමයි. අපුරුවට blog එක ලියලා තියෙනවා. අනිවා අපිත් යනවා trip එකක් ඊලගට මේ පාරේ.. ජය වේවා...............

    ReplyDelete
  8. nice,othagena giya polythin tika nevatha aran enna ethi kiyala hithanava

    ReplyDelete
    Replies
    1. aniwa aniwa... parisareta adare karana tharamata tamai apita eke sundarathwaya vidinna puluwn....

      Delete
  9. අපි ගියපු අනික් ඒවත් දැම්මනමි කාට හරි ප්‍රයෝඡනවත් now we we busy........but comming soon

    ReplyDelete