Wednesday, November 13, 2013

පරිසරයට ආදරය කරමු


සොබා දහම අපගේ ජීවයයි.

සොබාදහම මෑණියන් අපට ලබාදෙන දායාද

අනන්තය අප්‍රමාණය.
ජල ය ස්වභාවධර්මය මාතා ලබාදෙන උතුම්
දායාදයකි. 



තවද සොබාදහම මෑණියන් ලබාදෙන දායාද බොහෝය.
ගහ කොළ, සතා සිවුපා, රන් රිදී මුතු, මැණික්, ඛනිජ,මින්රන්,විවිධ පාෂාණ,
ආහාරපාන, ආදි විවිධ ද්‍රව්‍ය ඒ අතර වේ.






ස්වභාදහම මෑණියන් රැකගැනීම අපගේ පරම යුතුකමක් යැයි මට හැගේ.

ස්වභාදහම මාතාව අපගේ ප්‍රාණයයි.


මෙ 
සොබාදහමෙ 
අපුර්වත්වය සොයා යන
සොදුරු ගමනක ආරම්භයයි.



2 comments:

  1. ප්‍රදීප් රුවන් නාරංගොඩ... ජය වේවා

    ReplyDelete
  2. Slot machine games online - JtmHub
    Slot machines allow to play the most 의왕 출장마사지 popular games in a 영천 출장마사지 variety of different game formats. Players 파주 출장샵 can choose from classic roulette and slots, Sep 23, 2020 · Uploaded 1xbet korean by Slot Machine 부산광역 출장마사지 Games

    ReplyDelete