Wednesday, September 1, 2021
Monday, April 28, 2014
නකල්ස් වන අරණේ අසිරිය සොයා - (දෙවන කොටස)
12:06 AM
12 comments
මතකනේ අපේ ගමනේ ආරම්භය
ඔන්න දැන් අපි ලැහැස්ති වෙන්නෙ අපේ රාත්‍රි ආහාරය සුදානම් කර ගන්නයි
කන්ද මුදුනට ආපු අපිට ලොකු අභියෝගයක් වුනේ වතුර හොයාගන්න එකයි. අපේ තිවංක ග්‍රේෂන් නාලක කියන 3 දෙනා ආපහු 3 km විතර දුෂ්කර ගමනක් යන්න වුනා. මතක තියා ගන්න ඔයාලත් යනවානම් ප්‍රමානවත් තරම් වතුර කොහොම හරි ගෙනියන්න. නැත්නම් අපි වගේම ලොකු කරදරේක තමයි වැටෙන්න වෙන්නෙ.
ඔන්න දැන් අපි ලැහැස්ති වෙන්නෙ අපේ රාත්‍රි ආහාරය සුදානම් කර ගන්නයි
නකල්ස් වන අරණේ අසිරිය සොයා - (පළමු කොටස)
12:06 AM
4 comments
සොබා දහමේ චමත්කාරය එහි අසිරිමත් බව දෑසින් බලා විඳින්නට හැකි තැන් ලංකාවේ කෙතෙක් නම් තියෙනවාද? මිහිපිට පාරාදීසයක් බඳු මේ සුන්දර දිවයින පුරා විසිරී පැතිරී ඇති ගංගා ඇළ දොළ , දිය ඇළි කඳු හෙල් වනාන්තර ආදියෙහි සිරි අසිරිය අප හැබැහින් විඳ ඇත්තේ කෙතරම් අල්ප වශයෙන් දැයි සිතෙන්නේ අප දිවයින සතු අති මහත් ස්වභාවික සම්පත හේතුවෙනි.
මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පිහිටා ඇති නකල්ස් කඳු පන්තිය දකුණින් හා නැගෙනහිරින් මහවැලි ගඟ නිසා මධ්‍යම කඳුකරයෙන් වෙන් වෙන අතර බටහිරින් මහවැලි නිමිනයෙන් ද සීමා වන හෙක්ටයාර 21,000 කින් යුත් කඳු පන්ති සමූහයකි.
මහනුවර දිස්ත්‍රික්කය ආශ්‍රිතව පිහිටා ඇති ප්‍රධාන කදු පන්ති අතර උඩදුම්බර, මැදදුම්බර, මිනිපේ සහ පන්විල ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාසවල පිහිටි නක්ල්ස් කදුවැටිය දිස්ත්‍රික්කයේ සුවිශේෂිත පාරිසරික කලාපයක් වේ. එසේම වර්ග සැතපුම් 62 ක් තරම් විශාල ප‍්‍රදේශයක පැතිරුණු අඩි 3000 ත් 6500 ත් අතර උසකින් යුත් නක්ල්ස් කඳු පංතිය, “මෙළවු” අතක ඇඟිලි ඇට පෙළ මෙන් විහිදෙන යන අර්ථය නිසාම මීට “නකල්ස්” යන්න ව්‍යවහාර කැරේ.
මෙ දිග හැරන්නෙ අපි කොළඹ සිට සොදුරු නකල්ස් වන අරණේ අසිරිය සොයා ගිය අපුරැ ගමනක අත්දැකිම් පෙළගැස්මයි..........................
කබරගල කන්දට යමුද.............(දෙවන කොටස)
12:06 AM
8 comments
අපේ ගමනේ ආරම්භය බැලුවෙ නැත්නම් මෙතනින් බලලම ඉන්නකෝ..............................
http://apecharika.blogspot.com/2013/11/blog-post_13.html
ෆයිනස් කෑලේ අමාරුවෙන්ම පහු කරපු අපි කන්ද පාමුල තියෙන දුෂ්කර ගමකට තමයි පිවිසුනේ.....
ගමෙන් තවදුරටත් පාර අහගත්ත අපි කන්ද මුදුනටම යෑමේ දුෂ්කර කාර්යයට මුල පිරුවා
හැන්දැවේ 4 වෙද්දි අපි කන්ද උඩට ආවා
දැන් අපේ ලෑස්තිය රෑ වෙන්න කලින් කූඩාරම ගහගන්නයි, තව ඉතින් කෑම උයන්නත් ඔනනේ
උයන්න ගියාම තමයි ලොකුම ප්‍රශ්නෙ අපිට ආවේ. WATER, වතුර හෙවිමත් අපුරු අත්දැකිමක්, අපි 1Km විතර ආපහු ගියා වතුර හොයන්න.උල්පත පටන් ගන්න තැනින්ම තමා අපි වතුර ගත්තෙ
වතුරත් අරන් ආපු අපි අපේ රෑ කෑම එක හදන්නයි මේ සුදානම
රාත්‍රියේ කාලා එහෙම අපි කියන්න බැරි තරම් තිබ්බ සීතලේ ගිනි මැලේ වටේට වේලා සින්දු කියලත් තමයි නිදා ගත්තෙ
ඉර උදාවත් එක්ක අපේ කට්ටිය
උදෑසන කදු මුදුනේ අසිරිය
අපි පල්ලම් බහින්න කලියෙන් හිටපු තැන ඔක්කොම සුද්ධ කරන්න අමතක කලේ නෑ.පොලිතින් සේරම අපි ආපහු අරන් ආවා.
ශ්‍රි පාදයත් ඈතින් පෙනවා නේද
කන්ද පහලට අපි ආවෙ ගියපු පාරෙන් නෙවෙයි, දොලොස්බාගේ පාරට පයින් ආපු අපි නාවලපිටිය town එකට ඇවිත් බස් එකෙන් අපේ ගෙදරට ආවා.
ගෙදර ආපු අපි මහවැලි ගගේ නාන්න අමතක කලෙත් නෑ
උයන්න ගියාම තමයි ලොකුම ප්‍රශ්නෙ අපිට ආවේ. WATER, වතුර හෙවිමත් අපුරු අත්දැකිමක්, අපි 1Km විතර ආපහු ගියා වතුර හොයන්න.උල්පත පටන් ගන්න තැනින්ම තමා අපි වතුර ගත්තෙ
වතුරත් අරන් ආපු අපි අපේ රෑ කෑම එක හදන්නයි මේ සුදානම
රාත්‍රියේ කාලා එහෙම අපි කියන්න බැරි තරම් තිබ්බ සීතලේ ගිනි මැලේ වටේට වේලා සින්දු කියලත් තමයි නිදා ගත්තෙ
ඉර උදාවත් එක්ක අපේ කට්ටිය
උදෑසන කදු මුදුනේ අසිරිය
අපි පල්ලම් බහින්න කලියෙන් හිටපු තැන ඔක්කොම සුද්ධ කරන්න අමතක කලේ නෑ.පොලිතින් සේරම අපි ආපහු අරන් ආවා.
ශ්‍රි පාදයත් ඈතින් පෙනවා නේද
සුන්දර ගමනක් මෙසේ නිමා වුනත් තවත් සුන්දර චාරිකාවකින් නැවත හමුවෙමු.