අපේ ගමනේ ආරම්භය බැලුවෙ නැත්නම් මෙතනින් බලලම ඉන්නකෝ..............................
http://apecharika.blogspot.com/2013/11/blog-post_13.html
ෆයිනස් කෑලේ අමාරුවෙන්ම පහු කරපු අපි කන්ද පාමුල තියෙන දුෂ්කර ගමකට තමයි පිවිසුනේ.....
ගමෙන් තවදුරටත් පාර අහගත්ත අපි කන්ද මුදුනටම යෑමේ දුෂ්කර කාර්යයට මුල පිරුවා
හැන්දැවේ 4 වෙද්දි අපි කන්ද උඩට ආවා
දැන් අපේ ලෑස්තිය රෑ වෙන්න කලින් කූඩාරම ගහගන්නයි, තව ඉතින් කෑම උයන්නත් ඔනනේ
උයන්න ගියාම තමයි ලොකුම ප්‍රශ්නෙ අපිට ආවේ. WATER, වතුර හෙවිමත් අපුරු අත්දැකිමක්, අපි 1Km විතර ආපහු ගියා වතුර හොයන්න.උල්පත පටන් ගන්න තැනින්ම තමා අපි වතුර ගත්තෙ
වතුරත් අරන් ආපු අපි අපේ රෑ කෑම එක හදන්නයි මේ සුදානම
රාත්‍රියේ කාලා එහෙම අපි කියන්න බැරි තරම් තිබ්බ සීතලේ ගිනි මැලේ වටේට වේලා සින්දු කියලත් තමයි නිදා ගත්තෙ
ඉර උදාවත් එක්ක අපේ කට්ටිය
උදෑසන කදු මුදුනේ අසිරිය
අපි පල්ලම් බහින්න කලියෙන් හිටපු තැන ඔක්කොම සුද්ධ කරන්න අමතක කලේ නෑ.පොලිතින් සේරම අපි ආපහු අරන් ආවා.
ශ්‍රි පාදයත් ඈතින් පෙනවා නේද
කන්ද පහලට අපි ආවෙ ගියපු පාරෙන් නෙවෙයි, දොලොස්බාගේ පාරට පයින් ආපු අපි නාවලපිටිය town එකට ඇවිත් බස් එකෙන් අපේ ගෙදරට ආවා.
ගෙදර ආපු අපි මහවැලි ගගේ නාන්න අමතක කලෙත් නෑ
උයන්න ගියාම තමයි ලොකුම ප්‍රශ්නෙ අපිට ආවේ. WATER, වතුර හෙවිමත් අපුරු අත්දැකිමක්, අපි 1Km විතර ආපහු ගියා වතුර හොයන්න.උල්පත පටන් ගන්න තැනින්ම තමා අපි වතුර ගත්තෙ
වතුරත් අරන් ආපු අපි අපේ රෑ කෑම එක හදන්නයි මේ සුදානම
රාත්‍රියේ කාලා එහෙම අපි කියන්න බැරි තරම් තිබ්බ සීතලේ ගිනි මැලේ වටේට වේලා සින්දු කියලත් තමයි නිදා ගත්තෙ
ඉර උදාවත් එක්ක අපේ කට්ටිය
උදෑසන කදු මුදුනේ අසිරිය
අපි පල්ලම් බහින්න කලියෙන් හිටපු තැන ඔක්කොම සුද්ධ කරන්න අමතක කලේ නෑ.පොලිතින් සේරම අපි ආපහු අරන් ආවා.
ශ්‍රි පාදයත් ඈතින් පෙනවා නේද
සුන්දර ගමනක් මෙසේ නිමා වුනත් තවත් සුන්දර චාරිකාවකින් නැවත හමුවෙමු.
ඵලකිරි ගමන නේද..............
ReplyDeletesupiri trip ekak tamai
ReplyDeleteMaxaa...
ReplyDeleteපුදුමාකාර හැගීමක් දැනෙනවා ස්වභාව සෞන්දර්ය සමග කාලය ගත කරද්දී......... වචනයෙන් කිව නොහැකි අත් දැකීමක් අපි හැමෝම ලැබුවා......
ReplyDeleteජිවිතේ මේ වගේ ගමනක් යන්නම ඔනි.. පට්ට ආතල්...
ReplyDeleteWord verification අයින් කරපන්.. කමන්ට් දද්දි ඒක කරදරයක්
අද තමයි ඉස්සෙල්ලම අවේ. හොඳ ගමනක්. ෆොටෝ ටිකත් නියමයි.
ReplyDeletewell done guys, great tour, keep it up..........
ReplyDeleteගමන එල . ගිනිගොඩ නිවලද අවෙ ! ගස් කියක් කෑපුවද Tent 1 ගහන්ඩ
ReplyDelete